( 11.20 pm ) සුදර්ශණිව අද දිනයේ රාජ්‍ය ඇමතිධුරයකට නම් කෙරිණි.මේඅනුව දැන් ඇයට ඇත්තේ එක් ඇමතිධුරයක්ද නැතිනම් ඇමතිධුර 2 කක්ද යන්න තවමත් අපැහැදිලිය.
මේ ඇපැහැදිලි කම සමාන්‍ය ජනයාට කෙසේ වෙතත් රටේ ප්‍රධාන පෙලේ ජාතික මාධ්‍යවලටද තවමත් ඇත්තේ පැටලිල්ලකි.
මව්බිම පුවත් පතට අනුව කලික් ඇමතිධුරය සුදර්ශණිගෙන් ගැලවි ඇත.
එහෙත් දෙරණට අනුව නම් සුදර්ශණිට තවත් ඇමතිධුරයක් හිමිව තිබේ.