සෞඛ්‍ය බලධාරින් හැම විටම කියා සිටින්නේ උත්සව සැමරුම් එපා යැයි කියාය. ඒ අතර පොලිසිය බස් ගානේ නැග ස්ටිකර් අලමින් මිටරෙන් ජිවිතේ ගැන කියා දෙති.
ත්‍රිවිල් වලද අලවති.
විනය ගරුක රටක් හදනවා යැයි කියමින් පැමිණි ජනාධිපතිටත් කැබිතිගොල්ලැවේ ගම සමග පිළිසදරේදි මිටරේ නැතිව ගොස් ඇති සෙයකි.
ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටා සිට යැයි කියමින් තිබේ.