( 8.00 am ) මාස පහකට පසු පළමුවරට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගීන් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත ඊයේ ළඟාවි තිබුණි.
එරට කොවිඩ් තත්වය පාලනයෙන් පසු මෙල්බර්න් ගුවන්තොටුපොළට විදෙස් මගීන් රැගත් යානා ඒම සඳහා අවසරදුන් අතර එලෙස මගීන් රැගෙන ළඟා වූ පළමු ගුවන්යානය මෙය විමද තවත් විශේෂත්වයකි
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL604 යානය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන්යානය වේ.