Sunday, September 22, 2024

මළවුන් සිහිකරන්නට තනිමිනිසෙකුටවත් ඉඩ නොදෙන හමුදා පොලිස් රාජ්‍යයක් ????

Must read

ලංකා භුමියේ අයිතිය චීනයට පාවා දෙන පණත පාර්ලිමේන්තුවට ගෙන එමින් ව්‍යාජ දේශප්‍රේමයේ සියළු උනා දමමින් නිරුවත් වුන රාජපක්ෂ පාලනය ඒ ලැජ්ජාව වසා ගනිමින් දකුණේ ජනයාගේ පල්ල අත ගා චූන් කරන්නට උතුරු නැගෙනහිර ජනයාට තනිව හෝ මළවුන් සිහිකරන්නටවත් ඉඩක් නොදි බාධා පමුණුවමින් සිටි.
ලෝකයාම මේ වන විට දන්නා හමුදා පොලිස් රාජ්‍යයේ තරම විසින් කියාපාන්නේ මළවුන් සිහිකරන්නට වත් නිදහසක් නොදෙන අශිෂ්ඨ සංස්කෘතියක් සහිත රාජ්‍ය පාලනයක් අද ලංකාවේ පවතින බවය.

ඡායා- Yarlvoice

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)