( 8.00 am ) මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරි තත්වය හේතුවෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ.
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 6 ක් මිය යයි ! 35 ක් තුවාල ලබයි ..
