Sunday, September 22, 2024

නැගෙනහිරින් ඇරඹි කළු පටි විරෝධතාවයට දේශපාලකයන්ද ඇතුළු මුස්ලිම්වරුන් විශාල පිරිසක් එක්වෙති..

Must read

දමිළ මුස්ලිම් ජනකොටස් මේ වන විට මුහුණ දි සිටින දැවෙන ප්‍රශ්ණ රාශියක් මුල්ෙකාට ඊයේ පොතුවිල් නගරයෙන් ඇරඹි කළු පටි විරෝධතාවයට මේ වන විට මුස්ලිම් දේශපාලකයන් සමඟින් විශාල මුස්ලිම් ජනතාවක්ද එක්විමට නියමිතව ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටිති.
මේ අනුව දැනට මඩකලපුව නගරය හරහා ගමන් කරන මෙම විරෝධතාවයට ඔට්ටමාවිඩි සිට මේ මුස්ලිම් දේශපාලකයන්ද සමගින් මුස්ලිම්වරුන්ද විශාල පිරිසක් එක්විම සදහා මගබලාගෙන සිටින බව වර්තා වේ .
කොරෝනා නිතිය පෙන්වමින් පොලිසිය මෙම විරෝධතාකරුවන්ට කරන ලද බාධාවන් පිළිබදව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂානේකන් මාධ්‍ය හමුව් ප්‍රකාශ කර සිටියේ නැගෙනහිර ජැටිය බේරාගැනිමට ක්‍රියාත්මක වු විරෝධතාවයේදි පොලිසියට නොපෙනුන කොරෝනා නිති රිති දැන් නැගෙනහිරදි පොලිසිය සිය විරෝධතාකරුවන්ට පෙන්වා දෙමින් සිටිම සැබැවින් කණගාටුවට කරුණක් බවය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)