Sunday, September 22, 2024

ධිවරයන්ට අසුවු ,දැවැන්ත මෝරෙකු යළි මුහුදට මුදා හැරේ..

Must read

පසුගිය 21 වනදා අම්පාර ප්‍රදේශයේ ජනයාට අලුත්ම අත්දැකිමක් ලබන්නට හැකිව තිබුණි.
ඒ ධිවරයන් පිරිසක් විසින් ගොඩට ගෙනවිත් තිබුණ දැවැන්ත මෝරෙකු දැකගැනිමට හැකියාව ලැබි තිබිමයි.මෙසේ ධිවරයන් විසින් මේ යෝධ මෝරා අල්ලා අම්පාරා හි මරුතුමුනයි-පෙරියාන නිලංගයා වෙරළට ගෙන එන ලදි.
අඩි 20 ක් පමණ වන මෙම මෝරාගේ බර කිලෝග්‍රෑම් 1500 ඉක්මවන බව ධීවරයෝ පැවසූහ. කෙසේ වෙතත්, දුර්ලභ මෝරුන් විශේෂයක් වන හෙයින් පොලිසියේ උපදෙස් මත නැවත මුහුදට යවා තිබේ.
මේ මෝරා ගැන අප කළ විමසුමකදි මිගමුවේ ධිවරයෙකු කියා සිටියේ මුතු මෝරා යැයි මෙන්ම වතුර මෝරා යනුවෙන්ද මිගමුවේ ධිවරයන් විසින් මේ මෝරා හඳුන්වන බවය.
මුලාශ්‍රය -tamilmirror.com

.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)