එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියමයන්ට අනුකූලව බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවලින් මගී ගුවන් ගමන් වහාම ජුලි 21 වනදා දක්වා අත්හිටුවන බව එතිහාඩ් ගුවන් සේවය සිය නිල වෙබ් අඩවිය හරහා ඊයේ නිවේදනය කළේය.
එහෙත් එතිහාඩ් ගුවන් සේවය විසින් වෙනත් රටවල් වෙත ගුවන් ගමන් දිගටම කරගෙන යනු ඇති අතර නියමිත පරිදි භාණ්ඩ ප්‍රවාහනය දිගටම කරගෙන යනු ඇතැයි වාර්තා වේ
එතිහාඩ් ගුවන් සේවයත් ලංකාවට එන්න බෑ කියයි !
