Sunday, September 22, 2024

උසස් පෙළ ප්‍රතිඵල මැයි 05 වනදා නිකුත් වේ !

Must read

උසස් පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා (05) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කර සිටි. මෙවර ද නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

අයැදුම්කරුවෝ තුන්ලක්ෂයක පමණ පිරිසක් විභාගයට පෙනී සිටි අතර විභාගයෙන් සුදුසුකම් ලබන්නන් ලබන සැප්තැම්බර් මාසය ඇතුළත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රතිඵල නිකුත් කර දින කිහිපයක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ප්‍රකාශ කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)