Saturday, September 21, 2024
- Advertisement -spot_img

CATEGORY

World News

පිලිපිනයේ සෙබු දුපතේ ගුවන් අනතුරක් !

පෙරේදා රාත්‍රියේ වැසි සහිත කාලගුණය තුළ ධාවන පථයක් ඉක්මවා යාමෙන් හානියට පත් කොරියානු එයාර් ගුවන් යානයක් මධ්‍යම පිලිපීනයේ ගුවන් තොටුපලක තණකොළ අතර සිරවී තිබේ....

ජපානයේ ප්‍රබල භුමිකම්පාවක් !

උතුරු ජපානයේ ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් බදාදා සවස රික්ටර් පරිමාණයේ 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර එය සුනාමි උපදේශනයක් ද ඇති කළේය. ජපාන කාලගුණ...

“යුද්ධය එපා! පච ප්‍රචාර විශ්වාස නොකරන්න” – ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මැද මාධ්‍යවේදිනයක් රුසියාව කළඹයි!

ඡායාරූපය: මාධ්‍යවේදිනී මරීනා ඕව්සියානිකෝවා Marina Ovsyannikova  මෙම විරෝධතාව නිසා වසර 15 ක සිරදඬුවම් වලට මුහුණ දිය හැකි බව ITV ප්‍රවෘත්ති වාර්තාකරු රේචල් යංගර් වාර්තා...

පූටින්ගේ යුද්ධය, යුක්රේනයේ ස්වාධිපත්‍යය සහ ලෝක යුද්ධයක අනතුර – රංජිත් හේනායක ආරච්චි

පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ.දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව...

ඉතාලියේ පිමි පනිමින් ඉහල යන සිව්වන කොවිඩ් රැල්ල …

පසුගිය (28 වනදා ) පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇතැයි විවර නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.එම පුවතේ වැඩිදුරටත් සදහන් වන්නේ...

එංගලන්තයට ගමන් කරමින් තිබූ සරණාගත බෝට්ටුවක් පෙරලී 31 ක් මරුට

ප්‍රංශයේ සිට එංගලන්තයට ඉංග්‍රීසි ඕඩය හරහා ඩිංගි යාත්‍රාවකින් තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 31 දෙනෙකු උතුරු කැලේස් වෙරළට ඔබ්බෙදී එම ඩිංගි යාත්‍රාව...

“තම භූමිය අහිමි වූ පලස්තීනයේ ඛේදවාචකය”

"තම භූමිය අහිමි වූ පලස්තීනයේ ඛේදවාචකය"පලස්තීනය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන පිළිගත් ස්වෛරී රාජ්‍යයක්.මේ වන විට පලස්තීන රාජ්‍යයට අදාල ප්‍රධාන භූමි...

අකුණු සැරවැදිමෙන් අලි 18 ක් මිය යයි ..!

ඊසානදිග ඉන්දියානු ඇසෑම් ප්‍රාන්තයේ නාගෝන්වල වල් අලි 18 දෙනෙකුගේ රංචුවක් අකුණු සැර වැදිම හේතුවෙන් මියගොස් තිබේ. කන්දෝලි ආරක්ෂිත වන රක්ෂිතයට අකුණු සැර වැදීමෙන් අලි...

අධිකරණ විනිසුරු ප්‍රකාශ එළෙසින්ම වාර්තා කිරීම මාධ්‍යයේ අයිතියක්; මාධ්‍යට සීමා දාන්න අපට බැහැ! – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

විනිසුරුවන් සහ නීතිඥයින් අතර අධිකරණයෙහි දී සිදුවන අදහස් හුවමාරු ඇතුළුව අධිකරණ කටයුතු පිළිබඳ තත්‍ය කාලීන වාර්තාකරණය, කතා කිරීමේ නිදහස සඳහා ඇති අයිතියේ කොටසක් බව...

‘මෝදි මහත්තයෝ, කරුණාකරල පැත්තකට වෙලා ඉන්න!!! “

" ඉන්දියාවේ මතවාදී ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත කළ බරපතල ඉල්ලීමක් විදෙස් පුවත් අඩවි වාර්තා කර...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)