Saturday, September 21, 2024
- Advertisement -spot_img

CATEGORY

Provincial News

ආනාරක්ෂිත දුම්රිය මරුකපොල්ලක තවත් අනතුරක් ..

(KATUNAYAKE) කටුනායක සරත් මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මගේ ධාවනය කළ තී්‍රවිලර් රථයක් විසිවනදා පෙරවරුවේ මීගමුවේ සිට පැමිණි දුම්රියේ ගැටීමෙන් තී්‍රවිලර් රථයේ රියදුරු එම ස්ථානයේදීම...

කටුනායකදි රු ලක්ෂ 15 ක ඇඳුම් සොරාගත් පිරිසක් අත්අඩංගුවට ..

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් නිමි ඇඳුම් සොරාගත් පුද්ගලයින් 5ක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව දෙරණ වෙබ් අඩවිය විසින් වාර්තා...

එන්නත්කරණය වසංගතයක් නොකළ කලමුල්ලේ ආදර්ශයට මල් මිටක්.

ඊයේ (16) සිනෆෝම් එන්නත කළමුල්ල උතුර හා කළමුල්ල දකුණ ග්‍රාම සේවා වසම් දෙකේ ජනතාවට ලබා දීම සිදු වුණා. පසුගිය දිනවල ගම් වල දිගු පෝලිම්වල පැය...

කොරෝනා ආසාදනය වු තවත් ගැබිණි මාතාවක් මියයයි …

කොරෝනා ආසාදිතව සිටි 28 හැවිරිදි ගර්භනී මවකට කුරුණැගල ශික්ෂණ රෝහලේ දි සිසේරියන් සැත්කමකින් පසු මිය ගොස් ඇතැයි වාර්තාවේ.වෛද්‍යවරුන්ට කළ හැකි වූයේ...

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමේ !

සබරගමු පළාතේ ෆාමසි හැර සියලුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත ඊයේ...

වෙළද කලාපයෙන් ඇහෙන තවත් ශෝකී කථාවක් ….

(කටුනායක) මේ කතාව අහන්න ලැබෙන්නෙත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ප්‍රින්ටින් ආශ්‍රිතව නිෂ්පාදනයන් කරන කර්මාන්ත ශාලාවකිනි.එහි සේවකයන් අප හා පැවසුවේ දැනටමත් covid positive කම්කරුවන් දහ...

වේයන්ගොඩදි යුධහමුදා බස්රථයක් අනතුරකට ලක්වේ !

වේයන්ගොඩ බණ්ඩාරනායක මාර්ගයේදී යුධහමුදාව අයත් බස් රථයක් ඉදිරියෙන් පැමිනි තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(06) සිදුවූ අනතුරකට ලක්ව ඇති බව accident...

හොරබඩු ජාවාරම්කාරයෝ බයනැතුව මිගමුවට බඩු බාන්නේ ඇයි ?

(NEGOMBO )- මිගමුව දැන් හොරබඩු ජාවාරම්කාරයන්ගේ දැවැන්ත තිප්පොලක් වි ඇති සෙයකි.මේ ජාවාරම්කාරයෝ කිසිදු බියක් සැකක් නැතිව රු කෝටි ගණන්වල වටිනාකමින් යුතු හොර බඩු මිගමුවේ...

සති දෙකක් තුල මීගමුවෙන් කොරෝනා රෝගින් 60 ක් !

(NEGOMBO) -පසුගිය මස 17 වෙනිදාන් පසුව මේ දක්වා මිගමුවෙන් හමුවි ඇති කොරෝනා රෝගින් ගණන 60 ක් පමණ වන බව වාර්තා වේ .මේ අයගෙන්...

මීගමුව නවලෝක රෝහලේ කාර්යමණ්ඩලයේ 4 කට කොරෝනා ..

(NEGOMBO) -මිගමුව තුලද ක්‍රමයෙන් කොරෝනා නිහඩව පැතිර යමින් ඇති බව පෙනේ. කලින් වතාවේ මෙන් එක් ඒක ප්‍රදේශවලින් එකවර විශාල ගණන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුනද...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)