Saturday, September 21, 2024
- Advertisement -spot_img

CATEGORY

Political News

ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දමිළ සිරකරුවන්ට යුක්තිය කෝ?

ත්‍රස්තවාදය වැලැක්විමේ පනතට එරෙහිව උතුරේ ජනයා විසින් ආරම්භ කල මහජන පෙත්සම අත්සන් කිරිමේ ජංගම උද්ඝෝෂණය කන්කසන්තුරෙන් ආරම්භ වි මේ වන විට කොළඹට පැමිණ...

ජනපති දිවයිනට ඒමට පෙර පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය හමුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එහි...

එක්සත් රාජධානියේ නිල සංචාරය ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය …

ජනපතිගේ එක්සත් රාජධානියේ නිල සංචාරයට අදාළව සාවද්‍ය තොරතුරු පළවෙමින් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්...

ජනපති රනිල්, චාල්ස් රජු හමුවෙයි

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ලන්ඩනයට පැමිණ සිටි ලෝක නායකයින් සැප්තැම්බර් 18 වනදා බකිංහැම් මාලිගයේදී තුන්වන චාල්ස් රජු හමුවිය. එම...

ශ්‍රිලනිපයට මොකද වෙන්නේ ? විශ්වාසවන්තම පිරිස 5 යි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අයෙකු ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීමේ ඉඩක් ඇති බවට ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී අනාවැකි පළ...

විදුලිය බලයට ඇමතිවරුන් දෙදෙනෙක් …..

ඊයේ දිනයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් ඩී වී චානක අමාත්‍ය ධුරය භාරගත නොහැකි බව දැනුම්දී...

අරගලකරුවන් විරුවන් සමරද්දි බැසිල් ඇමරිකා යයි !

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (9) දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව...

ගෝඨා පිළිගන්න මැති ඇමතිවරු 30කට වැඩි පිරිසක් ගිහින් !

ජනතා විරෝධය හමුවේ මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රී 11.47ට දිවයිනට පැමිණියේය. ඒ සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468...

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති රනිල් එරෙහි වෙයි …

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (31) දැනුම්දී තිබේ. මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන්...

ත්‍රස්ත පනත ක්‍රියාත්මක නොකළ යුත්තේ ඇයි?  නීතිඥ සංගමයේ මතය මෙන්න

මානව ධර්මයන්ට පටහැනි කුරිරු නීතියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් එම පනතේ විධිවිධාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)