Sunday, September 22, 2024
- Advertisement -spot_img

CATEGORY

North East News

කින්නියා පාරු සිද්ධියෙන් රෝහල් ගතව සිටි තවත් දැරිය මිය යයි …

පසුගිය 23 වැනිදා කින්නියා - කුරින්ජක්කේනි ප්‍රදේශයේ දී පාරු අනතුරෙන් තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි දැරියක් මිය ගොස්...

පහර කෑමට ලක්වු මාධ්‍යවේදියා අද අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට .

මුලතිව් ප්‍රදේශයේ මාධ්‍ය ආවරණ කටයුතු වල නියැලෙමින් සිටි මාධ්‍යවේදියෙකු ඊයේ පෙරවරුවේ හමුදා නිලධාරින්ගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකද වන විශ්වලිංගම් මුල්ලිවයිකාල් නාමපුවරුව ඡායාරූප ගතකරමින්...

හමුදාව, මුලතිව් මාධ්‍යවේදියාට කටුකම්බි ඒතූ පොල්ලකින් පහරදීලා..

අද (27) පෙරවරුවේ මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව දැනට රෝහල්ගත කර ඇති මාධ්‍යවේදියාට හමුදාව පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව හෙළිවේ .මුලතිව් මාධ්‍යවේදින්...

බේදවාචකයකින් පසු ඇස් ඇරේ ! නාවික හමුදාවෙන් බෝට්ටු සේවයක් !

වෙනත් රටවල පාලකයන් ඇතිවිය හැකි ඛේදවාචකයන් තත්වයන් නිසි ලෙසින් කළමණාකරණය කිරිම අරමුණු කොට විධිමත් සැලසුම් ක්‍රියාත්මක කරද්දි මේ රටේ පාලකයන් ඒදා සිටම කලේ අනතුරු...

කින්නියා ඛේදවාචකය වෙනුවෙන් වාලච්චේනෙත් සුදු කොඩි එසවේ !

කින්නියා - කුරින්ජක්කේනි ප්‍රදේශයේ සිදුවූ ඒ් ඛේදවාචකය වෙනුවෙන් ශෝක පළකරමින් වාලච්චේන සහ ඔඩ්ඩමාවාඩි ප්‍රධාන මාර්ගවල වෙළඳ සංගම් විසින් ඊයේ දිනයේම සුදු කොඩි ඔසවා...

අයිස් ගසා මළ බව පොලිසිය කී තරුණ මළ සිරුරේ තුවාල

පොලිස් අත්අඩංගුවේදී සියදිවි හානි කරගත් බව පොලිසිය පවසන තරුණයකුගේ සිරුරේ තුවාල තිහකට වැඩි ප්‍රමාණයක් තිබු බව මරණය සිදු වී පස් මසකට පසුව අධිකරණය හමුවේ...

කින්නියා බේදවාචකය – අවු 6 ක් දැරියක් දැඩිසත්කාර ඒකකයට …

ත්‍රිකුණාමලය කින්නියා  කුරිඤ්ඤකර්නි   කලපුවේ පාරුවක්   පෙරළීමෙන්  මිය ගිය 6 දෙනා අතර   එකම පවුලේ මව සහ  දරුවන් දෙදෙනාත්, තවත් පවුලක වැඩිමහල් දරුවන්...

කින්නියාවේ නොසන්සුන් තත්වයක්…. !

ත්‍රිකුණාමලය, කින්නියා, කුරිංගන්කේනි ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ තොටුපළ ඛේදවාචකය හෙළා දකිමින් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි...

දෙමළ කඳුළට තහංචි දැමීම සඳහා ආණ්ඩුවේ මෙහෙයුමක්

යුද්ධයෙන් මියගිය තම ස්නේහවන්තයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීමට ආණ්ඩුව උතුරේ මෙහෙයුමක් දියත් කර තිබේ. සෑම අවුරුද්දකම නොවැම්බර් 21 දායින් ආරම්භ කොට උතුරු නැගෙනහිර...

මළවුන් සැමරූ දමිළ ජාතිකයන් 10 දෙනෙකු මාස 5 ක් තිස්සේ හිරේ …

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස පහකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබෙන...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)