Saturday, September 21, 2024
- Advertisement -spot_img

CATEGORY

North East News

වන්නියේ වී පිටට නොදෙන ලෙස ඉල්ලා කාන්තා විරෝධතා

අතවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීමට එරෙහිව වන්නියේ කාන්තාවෝ ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වා තිබේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කාන්තා සිවිල් සංවිධාන එකතුව විසින් ඊයේ උද්ඝෝෂණයක් හා විරෝධතා...

ආදීවාසීන්ගේ තෛයිපොංගල් සැමරුම….

ආදිවාසීන්ගේ තෛයිපොංගල් උත්සවය පසුගිය 16 වනදා වාකරෙයි හිදී ඔවුන්ගේ සංස්කෘතික උත්සව සමඟ පැවැත්විණි.ආදිවාසීන්ගේ ප්‍රධානී නල්ලතම්බි වේලායුදන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ප්‍රාදේශීය ජන කොටස් සමග...

ක්‍රීඩා ඇමැති නිසා උතුරේ ජාත්‍යන්තර සැණකෙළියකට බාධා

යුද පීඩිත දෙමළ ජනතාවගේ විරෝධය නොතකා ආණ්ඩුවේ ඇමැතිවරයකුට ඇරයුම් කිරීම නිසා උතුරේ පැවත්වෙන ජාත්‍යන්තර සැණකෙළියක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. දෙමළ ජාතික දේශපාලඥයන්ගේ හා...

අද රටටම බලපා ඇත්තේ යුද සමයේ දෙමළ ජනයා විඳි ආර්ථික පීඩාව ද?

ආර්ථික අර්බුදයට හේතුව සිංහල බෞද්ධ ආණ්ඩු මගින් දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධය යැයි උතුරේ දේශපාලන සංවිධානයක් පෙන්වා දී තිබේ.''කෝවිඩ් 19 වයිරසය පැතිරීම තමයි...

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නැගෙනහිර ජන ජීවිතයට ගැටළු රැසක් ..

අම්පාර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කල්මුණේ නගරය සහ කල්ඔය ජනාවාස යා කෙරෙන මාර්ගය හරහා ගංවතුර ජලය...

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් මඩකලපුවේ ධිවර කටයුතු නවති !

මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන්  ධිවරයන් මුහුදු යෑමෙන් වැළකි ඇතැයි වාර්තා වෙයි. මේ නිසා මසුන් ඇල්ලීමේ කටයුතු මුළුමනින්ම අඩාලවි ඇති...

අලුත් අවුරුද්දේ ‘ඉන්දීය ධීවර ආක්‍රමණයක්’ ගැන උතුරේ විරෝධයක්

නව වසර ආරම්භයේ සිටම ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම ආරම්භ කරනු ඇති බවට අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට...

කිලිනොච්චි පොලිසියට එරෙහිව විරෝධතා ..

කිලිනොච්චිය , පරන්තන් මංසන්ධිය අසලදී වෙළඳසැල් සේවකයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඝාතනයවූ පුද්ගලයාගේ දේහයද රැගෙන...

යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙකු කාන්තන්කුඩියේදි අත්අඩංගුවට..

යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන කාත්තන්කුඩි පොලිසියට භාරදී තිබුණි. මෙම අත්අඩංගුවට ගැනිම ඊයේ...

නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් පවරාගැනිමට එරෙහිව යාපනේ විරෝධතා

යාපනයේ, අධික වර්ෂාව මධ්‍යයේ වුවද ඊයේ පෙරවරුවේ උතුරු ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලට එරෙහිව ජනතාව විරෝධතාවයක නිරතව තිබුණි.ඒ් කීරිමලෙයි J / 226, කන්කසන්තුරේ...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)