Saturday, September 21, 2024
- Advertisement -spot_img

CATEGORY

North East News

වැලිවැටිතුරේ තිලීපන් සැමරුම ….

දිලීපන් ගුණානුස්මරණ උත්සවය වැල්වැටිතුරේ දී අද දහවල් 11 ට වැල්වැටිතුරේ එම්ආර් චතුරශ්‍රයේ දී වැල්වැටිතුරේ ආඩිකෝවිලාඩි තරුණයන් විසින් මණ්ඩපයක් තනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්...

ගුවන් ප්‍රහාරයෙන් මියගිය සිසුන්ගේ 27 වැනි සැමරුම ….

ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සිසුන් 21 දෙනා වෙනුවෙන් 27 වැනි වාර්ෂික ගුණානුස්මරණ උත්සවය බ්‍රහස්පතින්දා (22) නාගර්කෝවිල් මහා විද්‍යාලයේදී පැවැත්විණි. . 1995 සැප්තැම්බර් 22...

ලෝක සාම දිනය වෙනුවෙන් යාපනයේදී සාම පෙළපාලියක් …

සැප්තැම්බර් 21 වෙනිදාට යෙදුනු ලෝක සාම දිනය වෙනුවෙන් සාම පෙළපාලියක් ඊයේ යාපනයේදී සංවිධානය කර තිබුණි. මේ සඳහා කාන්තා සංවිධාන, කාන්තා නියෝජිතයන්,...

දමිළ සිරකරුවන්ගේ උපවාසයට සහය දක්වමින් මඩකලපුවේ විරෝධතා ඇරඹේ

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දිර්ඝ කාලයක් රදවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් විසින් පසුගිය සැප්තැම්බර් 06වෙනිදා උපවාසයක් ආරම්භ කර තිබුණි.ඒ ඔවුන්ව නිදහස් කරන...

සිරකරුවන්ගේ ඥාතිනුත් යාපනයේදි උපවාසයක් අරඹයි !හෙට මඩකලපුවේත් විරෝධතා !

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආහාර ගැනීමෙන් වැලකී සිටින තරුණයින්ගේ ඥාතීන් පසුගිය (12) දා පෙරවරුවේ සිට යාපනයේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් අරඹා...

යාපනය විශ්වවිද්‍යාලයේදි තිලීපන්ගේ ගුණ සැමරේ …

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් තිලීපන් ගුණානුස්මරණය අද පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයේදී සංවේදී අයුරින් සිදු කරන ලදී. 1987 සැප්තැම්බර් 15 දින...

උපවාස කරන සිරකරුවන්ට සහය පළ කරමින් හෙට මඩකලපුවේ විරෝධතා ..

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ උපවාස කරන සිරකරුවන්ට සහය පළ කරමින් මඩකලපුවේ විරෝධතාවක් සංවිධානය කර ඇතැයි මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම්...

ව්‍යාජ බලපත්‍ර යොදාගනිමින් වැලි ප්‍රවාහන කළ ටිපර් 8 ක් අත්අඩංගුවට ..

ව්‍යාජ බලපත්‍ර සකස් කර මනාල ප්‍රදේශයට ධාවනය කළ ටිපර් රථ 8ක් සවාගචේරි පොලිසිය භාරයට ගෙන ඇති අතර ඒවායේ රියදුරන් අට දෙනෙකු අඟහරුවාදා අත්අඩංගුවට ගෙන...

අබාධිත සිසුවියක් උසස් පෙළ විභාගයෙන් යාපනය දිස්ත්‍රික්කයේ අංක එකට…

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය (28) වෙනිදා නිකුත් වූ අතර වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ඌෂා කේසවන් සිසුවිය කලා අංශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ...

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තීර්ථසවම් උත්සවය

නල්ලූර් කන්දස්වාමි විහාරස්ථානයේ තීර්ථසවම් උත්සවය අද පැවැත්වුණා. නල්ලූර් කන්දස්වාමි විහාරස්ථානයේ වාර්ෂික මහෝත්සවය අගෝස්තු මස 2 වන දින කොඩි එසවීමෙන් ආරම්භ විය. දින විසිපහක් පුරා...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)