Sunday, September 22, 2024
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

694 POSTS
0 COMMENTS

කාමච්චෝඩේ කරවල වෙළදාම ඇරඹේ …

මීගමුව කාමච්චෝඩේ පොළ ඉතාමත් ප්‍රසිද්ධ එකකි. ඉරිදා සහ බදාදා පැවැත්වෙන මේ පොලදිනයන් කරා විශාල වෙළදුන් පිරිසක් රටේ විවිධ පැතිවලින් පවා එන්නට පුරුදුව සිටිති.එයට සමාන්තරවම...

මාස්ක් කොළඹට මළ වධයක් වෙයි

මීට සිව් මසකට ​ඉහතදී බස් රථයකට මුඛ ආවරණයක් පැලඳ මගියකු ගොඩ වූ සැණින් මගීන් ඔහු දෙස බැලුවේ වපරහිනි. අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා මාරාන්තික බෝවන රෝගයක්...

කොවිඩ් පරික්ෂා කරන මුවාවෙන් ආ හොරු කල්ලිය

පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු...

බම්බලපිටියේ මත්පෙති සාදයක්

නිරෝධායන නීති කඩකරමින් බම්බලපිටියේ සංවිධානය කර තිබූ මත්පෙති සාදයක් වැටලූ බම්බලපිටිය පොලිසිය සැකකරුවන් දසදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත පිරිස කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක...

ස්නයිපර් සෙබළාගේ පුහුණු සැසිය

අම්මගේ පපුව උඩ කියල හිතපංපොළව මත සෙමින් අඩි තියපංතන පුඩුව මත වුණත් වැතිරීනොදැනෙන්න ඉන්න උගනිව්අදින් පසු ජීවිතේ ඉරියව්මේ පාඩමේ විදියට ගෙනියව් ගෑනිගේ පපුව උඩ වගේ...

කරවල නිෂ්පාදනයත් අද අරගලයක් …

කරවල නිෂ්පාදනය අද සැබැවින්ම අරගලයක් බවට පත්ව ඇත්තේ එයට බලපා ඇති විවිධ හේතුන් නිසාවෙනි.ප්‍රමිතියකින් යුත් මසුන් සපයා ගැනිම ගුණාත්මක කරවල නිෂ්පාදනයට ඇති ප්‍රබල...

ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන 500ක් රට පුරා

නීති විරෝධීව රට පුරා කල්බදු සමාගම් පන්සියකට ආසන්න ප්‍රමාණයක් සෑම ප්‍රධාන නගරවලම පිහිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ. මහ බැංකුවේ ලියාපදිංචි නොකළ එම මුල්‍ය ආයතන...

අපට ඔවුන්ව දැනේ. මක්නිසාද අප එකී වෙනස්කමි වලට මුහුණ දී ඇත්තෙමු

  උපාලි ජයසිංහ Article Updated: June 11, 2020 Leave a comment එක්සත් ජනපදයේ මෙන් වෙනස් කොට සැලකීම අවසන් කරන ලෙස ඉන්දියාවේ ‘දලිතයින්’ හඩ නගත්. සුදු ජාතික පොලිස්...

වසර 15 ක් නොකඩවා පැවැත්වු ලංකා පටුනේ ආදිවාසි ජනයාගේ කතරගම පාද වන්දනාව මෙවර අතර මග නවති ……

freddy 3 days ago වසර 15 පුරාවට ත්‍රිකුණාමලයේ ලංකාපටුනේ වෙසෙන ආදි වාසි ජනයාගේ කතරගම ගම වන්දනාව මෙවර අතර මග නතර කර දැමිමට ඔවුන් සිදුව තිබේ.ඒ...

දේශපාලන බලවතුන්ගේ වැලි මාෆියාව……

freddy 17 hours ago වැලි යනු දේශපාලන බලවතුන් විසින් මෙහෙයවන දැවැන්ත මාෆියාවක් බවට පත්ව තිබේ.එක් එක් කලාප වල මෙයට අරක් ගත් මාෆියා නායකයෝ සිටිති.ඒ අය ...

Latest news

- Advertisement -spot_img
error

Enjoy this blog? Please spread the word :)