Saturday, September 21, 2024

කොළඹ කදුළු ගෑස් මුලතිව් වලට ගියහැටි…

Must read

මෑත කාලයේ උතුරට හෝ නැගෙනහිරට කඳුළු ගෑස් ගහනවා අප දැකනැත.එහෙත් දැන් එහෙටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙනය.

දශක ගණනාවක් පුරා දැවැන්ත මර්ධනයක් මුදාහැර තිබුන උතු⁣රට දැන් සමකාමි වි⁣රෝධතා දැක්විමට එරෙහිව කඳුළු ගෑස් වලින්ම පිලිතුරු දෙන තත්වයක් වත්මන් පාලනය විසින් දැන් අරභා තිබේ.

රාජපක්ෂ රෙජිමයේ අනසක යටතේ ක්‍රියාත්මක මර්ධනය අද වන විට ජනපති රනිල් ව්ක්‍රමසිංහටම පාරා වළල්ල වි ඇති සෙයකි.

විශේෂයෙන්ම පසුගියදා ගාලුමුවදොර පැවැති උද්ඝෝෂණයේදි පොලිසිය ක්‍රියාකළ ආකාරය පිලිබදව මේ වන විටත් දැඩි විවේචන එල්ලවන්නට පටන් ගෙනය.දරුවන් සමගින් සිටි දෙමව්පියන්ගේ හැසිරිමට අදාලව මෙන්ම⁣ පොලිසිය ක්‍රියාකල ම්ලේච්ඡ ආකාරය ගැනද සමාජ මාධ්‍ය තුල පුලුල් සංවාදයක් මතුව ති⁣බේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)