Sunday, September 22, 2024

රෝගීන් 1000 අධික පිරිසක් දැඩි ජිවිත අවදානමක…

Must read

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් රෝගීන් දහසකට වඩා රෝහල්වල ප්‍රතිකාර ලබන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබුණි

එහිදී ඔහු අවධාරණය කර තිබුනේ මේ බොහෝ පිරිසක් රෝහල්ගත වන්නෙ නිව්මෝනියා තත්ත්වය වැඩිවීමෙන් බවය

නව කොවිඩ් ප්‍රභේදයේ ප්‍රධාන සංකුලතාවය වන්නේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය බවත් බොහෝ රෝගීන්ට එම තත්ත්වය සමග දියවැඩියාව අධික රුධිර පීඩනය පවතින බවද ඔහු සඳහන් කරන්නට යෙදුණි

එසේම වයස 60 ට වැඩි අයට එන්නත ලබා දීමට නිර්දේශ වූයේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර ඇත

මේ ආකාරයෙන් අති බිහිසුණු තත්වයක් රටතුල වර්ධනය වෙමින් තිබියදි දේශපාලන මාධ්‍ය සංදර්ශන පුද්ගලික උද්දච්චකම් වලට එහා ගිය සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන හසල අත්දැක්ම මෙන්ම නිපුණා ඇති අයගේ මුලිකත්වය මත පමණක් මේ ආගාධයෙන් ගොඩඒම සැලසුම්ක නොකරන්නේ නම් ඉතිරි වන්නේ දැවැන්ත බේදවාචකයක් පමණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)