Sunday, September 22, 2024

වේයන්ගොඩදි යුධහමුදා බස්රථයක් අනතුරකට ලක්වේ !

Must read

වේයන්ගොඩ බණ්ඩාරනායක මාර්ගයේදී යුධහමුදාව අයත් බස් රථයක් ඉදිරියෙන් පැමිනි තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(06) සිදුවූ අනතුරකට ලක්ව ඇති බව accident 1st ෆේස්බුක් පිටුව වාර්තා කොට තිබේ.
මෙම මාර්ගය පසුගිය දිනවල කාපට් යොදා නැවත ප්‍රතිසංස්කරණ කර ඇති අතර මෙසේ සිදුකිරීමෙදී මාර්ගය පෙරට වඩා පටු වීමත් දෙපස පස් යොදා නොපුරවා තිබීමත් සමග ( අඩි දෙකකට පමන උස වීමෙන් ) පසුගිය දින කිහිපය තුල මෙවැනිම අනතුරු කිහිපයක්ම සිදුව ඇති බව ප්‍රදේශවාසීන්ද චෝදනා කරා එල්ල කර තිබුන බවද එහි වැඩිදුරටත් සදහන්ය.
“ඡායාරූප ස්තුතිය – Dihan Lakshitha ( Veyangoda ) & Dinith Kanishka ( Warakapola )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)