Sunday, September 22, 2024

බ්‍රිතාත්‍යයේ දරුවන්ටත් කොරෝනා එන්නත …

Must read

බ්‍රිතාත්‍යයේ අවුරුදු 12 සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් -19 මර්දන එන්නත ලබාදීමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන සතියේ සිට අවුරුදු 12 සහ ඊට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා එම එන්නත ලබාදීමට එරට රජය අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනටමත් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16 ට ඉහළ වයස් කාණ්ඩවල පසුවන ළමුන් සඳහා ලබාදීම සිදුකරයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිව ඇති කොවිඩ් මර්දන එන්නත් එරට ළමුන් සඳහා ලබාදීම සම්බන්ධයෙන් ද පර්යේෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(දෙරණ)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)