Sunday, September 22, 2024

ඝාතනයට ලක්වු තවත් මාධ්‍යවේදියෙකු යාපනයේදි සැමරේ !

Must read

පැවැති යුධ සමය තුල ජනතාවට සත්‍යතොරුතුරු වාර්තා කිරිමට කැපවි ක්‍රියාකළ තවත් මාධ්‍යවේදියෙකු වු පුනියාමූර්ති සත්‍යමූර්ති 12 ඝාතන සැමරුම යාපන මාධ්‍ය සමාජයේදි පසුගියදා සිදුවිය.
පොලොන්නරුව මනම්පිටිය උපත ලැබු සත්‍යමුර්ති කාලතුවක්කු ප්‍රහාරයකට ලක්ව බරපතල තුවා ලබා සිට පසුදා මිය ගොස් තිබුණේ නිසි ප්‍රතිකාරයන් ලබාගැනිමට පැවැති ඒ් දරුණු යුධ වාතාවරණය තුල නොහැකිවිම නිසාවෙනි.
මිය යන විට ඔහු 37 වන වියේ පසුවිය.
1990 දශකයේ මුල්භාගයේ සිට මාධ්‍ය ක්ෂේත්‍රයට එක්ව සිටි ඔහු යාපන විශ්විද්‍යාල අධ්‍යාපනය ලැබුවෙකුද වෙයි.
2009 වසරේ පෙබරවාරි 12 වනදා ඔහු ජිවිතක්ෂයට පත්ව තිබුණි
මේ අතර මාධ්‍යවේදි සත්‍යමුර්ති වෙනුවෙන් පැවැත්වු තවත් සැමරුමක් මඩකලපුවේදිද සිදුකර තිබුණි.
ඒ මඩකලපු මාධ්‍ය සමාජ කාර්යාලයේදිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)