Sunday, September 22, 2024

වතුකරයත් උණුසුම් වෙයි ! රු 1000 ඉල්ලා හර්තාල් ….

Must read

නැගෙනහිරින් ආරම්භ වු දමිල මුස්ලිම් ජනයා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණ මුල්කොට ගත් ජනඅරගලයට තෙවන දිනයටත් උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙද්දි වතුකරය පුරාද අරගල උණුසුම පැතිර යමින් තිබේ.
ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද (05) එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කරඇති මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ

වතුකම්කරුවෙක් අද දිනයේ වයට වාර්තාකර නොතිබූන අතර වතු පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කරඇති අතර කෙටිදුර ධාවනයේ යෙදෙන බස්රථ ද ධාවනයෙන් ඉවත්ව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළකර ඇති බව වාර්තා වේ.
 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)