Sunday, September 22, 2024

දකුණ නිදහස සමරද්දි උතුරේ මව්වරු අතුරුදහන් කළ දරුවන් ඉල්ලා උපවාසයක …

Must read

යුධ සමයේ අතුරුදහන් කළ සිය ආදරණිය වෙනුවෙන් අත්නොහරින අරගලයක නිරතව සිටින අතුරුදහන් වුවන්ගේ පවුල්වල අය පසුගිය 2 වනදා සිට කිලිනෝචිචිය කන්දසාමි කෝවිල අසල උපවාසයක නිරත වෙමින් සිටිති.
දකුණ සිංහ කොඩි ලෙලවා නිදහස සමරද්දි උතුරේ මව්වරු අතුරුදහන් වු සිය ආදරණියන්ගේ කුඩා ඡායාරූපද අතැතිව කිලිෙනාච්චි කන්දසාමි කෝවිල ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක නිරතව සිටිති.

ඡායා- කිලිනොච්චි සිවා

කිලිනොච්චි විරෝධතාවය(විඩියෝ) https://www.facebook.com/tharmalingam.siva/videos/1536103593251155/


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)