1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ති න බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ .
මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය
