Saturday, September 21, 2024

හර්ෂ වෙනුවට චරිත

Must read

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකක් ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා ව නම්කර තිබේ.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ විට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඒ බව නිවේදනය කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)