Saturday, September 21, 2024

ශ්‍රිලංකා ග්‍රෙට්ස් සහ ටීම් ශ්‍රිලංකා ක්‍රිකට් තරඟය මැයි 04 නොපැවැත්වේ.

Must read

ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රි ලංකා ග්‍රේට්ස් කණ්ඩායම අතර 2021 මැයි මස 04 වන දින පල්ලකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, පැවැත්වීමට නියමිතව තිබු තරඟය කල්දැමිමට සිදුව ඇතැයි නිවේදනය කර තිබෙන නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
රටේ පවතින සෞඛ්‍ය තත්වය නිසා මෙම තරගය කල්දැමිමට සිදුව තිබේ.
කොවිඩ් -19 වසංගතයට එරෙහි සටනට අරමුදල් රැස් කිරීම මෙම තරඟයේ අරමුණ වි තිබුණි.
මේ එක් කණ්ඩායමක ක්‍රිඩකයෙකුට කොරෝනා වැළදි තිබිම මෙයට එක් හේතුවක් ලෙස ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වර්තා කොට තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)