Sunday, September 22, 2024

වියත්මගට ඇමති ධුර 4ක් ! – සරත් – නාලක -සීතා -චන්න

Must read

වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ රියාද් අද්මිරාල්  සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ.

ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

1- ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

2 – ආචාර්ය නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

3 – සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යධුරයද

4 – මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරයද එසේ පත්කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)