ඊයේ දිනයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් ඩී වී චානක අමාත්‍ය ධුරය භාරගත නොහැකි බව දැනුම්දී තිබුණි.
ඒ් අනුව අද ඔහු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන තිබේ.
ඩී වී චානක විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරය ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉන්දික අනුරුද්ධ ද ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
පැවැති රජය යටතේ ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය ඇමතිධුරය භාරව සිටියේය.