වගාවන් විනාශ වීමට පෙර සුදුසු පොහොර ලබා දෙනු..!ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ සහභාගිත්වයෙන් කුඩා තේ වතු හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් කළුබෝවිටියන නගරයේදි අද (16) උදෑසන උද්ඝෝෂණය පැවත්විණි.
රජය විසින් ගනු ලැබ ඇති කඩිමුඩි තිරණ නිසා මේ වන විට රටපුරා ගොවියෝ දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.

