Saturday, September 21, 2024

මේව මහ ගොන් වැඩ….

Must read

මෙවා මහා ගොන් වැඩ.
රට වහපන් අවශ්‍ය වෙලාවට.
අහින්සක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නැතුව….
සල්ලි තියෙන එකා හොදට හුස්ම අරන් කාර් වල යනවා
දුප්පත් එකා විතරද උබලාට හැමදාම අල්ලන්න පුලුවන්..
.ඔය අම්මා අපහසුතාවයට මාස්ක් එක පාත් කරන්න ඇත්තේ බඩුත් උස්සන් යද්දි.. පාලනේ කරපන් බුද්දියෙන් රටක් තර්ජනයෙන් නෙවෙයි
චින්තක ලක්සිරිගේ ෆේස් බුක් පිටුවෙනි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)