Saturday, September 21, 2024

මර්ධනයට එරෙහිව නීතිඥයන් සහ වෘත්තිකයන් ගෝල්ෆේස් එති..

Must read

අරගලයේදි මිය ගිය අය සැමරිම සඳහා ඊයේ ගෝල්ෆේස් හිදි සංවිධානය කර තිබුන විරෝධතාවයට පොලිසිය දැවැන්ත මර්ධනයක් දියත් කර තිබුන අතර අරගලකරුවන් කිපදෙනෙකු පොලිස් අත්අඩංගුවටද පත්විය.

මෙම මර්ධනයට විරෝධය පළකරමින් අද සවස් වරුවේ නීතිඥයන් සහ වෘත්තිකයන් විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

අද සවස් වරුවේද විශාල පොලිස් බල ඇණියක් ගාලු මුවදොරට යොදවා තිබුන අයුරු දක්නට ලැබුණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)