පසුගියදා ඇදහැලුන මහවැසි සමගින් ගංගා පිටාර ගලමින් නැගෙනහිර ටිමෝරයේ ඇතිවු මහගංවතුර හේතුවෙන් විශාල පිරිසක් පිඩාවට පත්වුහ.
මේ පිඩාවට පත් ජනයා හා උරෙන් උර ගැටෙමින් විනාශයට පත් පිළිසකර කරන්නටත් ,ඇප උපස්ථාන කරන්නටත් එරට නිදහස් අරගලයේ නායකයා ෂානාන ගුස්මාවෝ මේ දිනවල කටයුතු කරමින් සිටින අයුරු සැබැවින්ම මාධ්‍ය සංදර්ශණ නායකයන්ට නම් සැබැම පාඩමකි.