Saturday, September 21, 2024

තිලීපන් සමරමින් ඊයේ නල්ලුර් කෝවිල අසල උපවාසයක් …

Must read

ත්‍රස්ත පණත අහෝසි කිරිම දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුළු ඉල්ලිම් 5 ක් ඉදිරිපත් කරමින් අඛණ්ඩ උපවාසයක් අරභා සිය ඉල්ලිම් වෙනුවෙන් ජිවිතය පුජා කළ තිලීපන් සැමරිමට උතුරේ මෙන්ම නැගෙනහිරද ජනයා සැප් 15 වෙනිදා සිට ආරභා තිබුණි.

තිලිපන් සිය උපවාසය ආරම්භ කළ සැප්තැම්බර් 15 වෙනිදා සිට උතුරේත් නැගෙනහිරත් විවිධ සැමරුම් ක්‍රියාත්මක වු අතර නැගෙනහිර සිට ඇරඹි රථ පෙළපාලයි මිට දින දෙකක ඉහතදි යාපනයට ලගා විය.

තිලිපන් සැමරුමේ අවසන් දිනය අදයි. මිට වසර 35 කට ඉහතදි සැප් 26 වෙනිදා උපවාස කොට මිය ගියේය .
ඊයේ දිනයේ නල්ලුර් කොවිල් අසල තිලිපන්ගේ ස්මාරකය ඉදිරිපිට සංකේතාත්මක උපවාසයක් පෙ.ව 8 සිට ඇරඹුන අතර එය ප.ව 5 වෙන තෙක් පැවතියේය .
විශාල තරුණ සභාගිත්වයක් මේ සදහා තිබුන අතර විශ්ව විද්‍යාල සිසුන්ද ඊට එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)