මෑත කාලයේ උතුරට හෝ නැගෙනහිරට කඳුළු ගෑස් ගහනවා අප දැකනැත.එහෙත් දැන් එහෙටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙනය.
දශක ගණනාවක් පුරා දැවැන්ත මර්ධනයක් මුදාහැර තිබුන උතුරට දැන් සමකාමි විරෝධතා දැක්විමට එරෙහිව කඳුළු ගෑස් වලින්ම පිලිතුරු දෙන තත්වයක් වත්මන් පාලනය විසින් දැන් අරභා තිබේ.
රාජපක්ෂ රෙජිමයේ අනසක යටතේ ක්‍රියාත්මක මර්ධනය අද වන විට ජනපති රනිල් ව්ක්රමසිංහටම පාරා වළල්ල වි ඇති සෙයකි.
විශේෂයෙන්ම පසුගියදා ගාලුමුවදොර පැවැති උද්ඝෝෂණයේදි පොලිසිය ක්‍රියාකළ ආකාරය පිලිබදව මේ වන විටත් දැඩි විවේචන එල්ලවන්නට පටන් ගෙනය.දරුවන් සමගින් සිටි දෙමව්පියන්ගේ හැසිරිමට අදාලව මෙන්ම පොලිසිය ක්‍රියාකල ම්ලේච්ඡ ආකාරය ගැනද සමාජ මාධ්‍ය තුල පුලුල් සංවාදයක් මතුව තිබේ.