කොරෝනා දැන් පාලනයෙන් ගිලිහි යමින් VVIP පවුල්කාරාද පැතිර යන්නට පටන් ගෙනය.
ගියවරද තත්වය එසේම විය.
සෞඛ්‍ය ඇමතිවරිය පවා ආසාදිතයෙකු වුවා පමණක් නොව දැඩි සත්කාර ඒකකය තුල පවා ප්‍රතිකාර ගැනිමට සිදුවන තරමට තත්වය බරපතල වි තිබුණි.
වෛරසය දැන් තරාතිරමක් නොබලා පැතිර යමින් තිබේ.
කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව ඇමතිවරයා විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රසිද්ධ කර තිබේ.