Sunday, ජුනි 14, 2020 – 08:58 පුවත්
මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ නැඟ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ, ඊයේ (13) දිනයේ වාර්තා වූ නව රෝගීන් 4 දෙනාත් සමඟය. මේ වනවිට කොරෝනා ආසාදිතයින් 621 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය ගණන 1252ක් වේ.