යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ ජනතාව කොරෝනා වෛරස් තත්වය ගැන දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද උදෑසන තෙලිප්පලෙයි පොලිසිය විසින් දියත් කරන ලදී. ඒ කොට්ටශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මගපනේවිම යටතේය.
තෙලිප්පලෙයි පොලිස් පොලිස් ප්‍රධානින් විසින් මේ කටයුත්ත මෙහෙයවා තිබුණි