ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය දැවැන්ත අර්බුදයක් නිර්මාණය කොට තිබේ. ලෝකයේ එක් දිනකදි වාර්තා වු වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද වාර්තා වි තිබුනේද ඉන්දියාවෙනි.
ඒ 314 835 ක් ලෙසය.
එමෙන් අද දිනයට පමණක් වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 2104 කි
එක්දිනකදි වාර්තාවු වැඩිම කොරෝනා රෝගින් ගණන ඉන්දියාවෙන් !
