1982 දී ඉතාලිය ලෝක කුසලාන දිනා දිමට මුලිකවු ඉතාලි ජාතික සුපිරි පාපන්දු ක්‍රිඩකයෙකු වන පාවුලෝ රොසි වයස මිය ගිය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.
මිය යන විට ඔහු 64 වන වියේ පසුවිය
රෝසිගේ බිරිඳ ෆෙඩරිකා කැපෙලෙට්ටි ඉන්ස්ටග්‍රෑම් හි ඇයගේ සහ පාවුලෝගේ ඡායාරූපයක් පළකරමින් ” සෙම්පරේ ” යන ශීර්ෂය සහිතව පළකර තිබුණායත
එහි තේරුම “සදහටම” යනුවෙනි.
එහෙත් ඇය ඔහුගේ මරණයට හේතුව හෙළි කර තිබුනේ නැත
ඉතාලි සුපිරි පාපන්දු ක්‍රිඩකයෙකු වු රොසි මිය යයි
