( 7.45 am ) IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙකු ඊයේ රාත්‍රි 9.10 පමණ රෝහලෙන් පැන ගොස් ඇතැයි කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අය පිළිබදව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ
ආසාදිත මවක් සහ පුතෙකු IDH රෝහලෙන් පැන යයි ..


