දේශපාලන වර්ධනයන් ගැන කවදත් කල් ඇතිව අනාවැකිය කිමේ ප්‍රසිද්ධියක් උසුලන එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවකදි පවසා තිබුනේ අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇති බවය
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක්අය වැයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන කියා තිබේ.