Sunday, September 22, 2024

සබ්‍රිට අධිකරණ ඇමතිකම දිම ගැන මංගල අගමැතිව අගයයි

Must read

ජනාධිපති නිතිඥ අලි සබ්‍රිට අධිකරණ ඇමතිධුරය ලබාදිම පිලිබදව පොහොට්ටුවේ ජාතිවාදි කොටස් කිපි ඇති අයුරු අද තැන තැන කෙරෙන කථාබහ සහ සමාජ මාධ්‍ය වල ඇතැම් සටහන් විසින් ඉතා පැහැදිලිය.මෙවන් පසුබිමක අධිකරණ ඇමතිධුරය අලි සබ්‍රි වෙත ලබාදිම අගමැතිවරයා විසින් ගනු ලැබු ඉතාමත් හොද තිරණයක් බව දැනටමත් රටේ බුද්ධිමත් කොටස් වල කියැවෙන්නට පටන් ගෙන තිබේ. මේ අතර කවදත් ප්‍රතිපත්ත මුලික දේශපාලනයක නිරතව සිටින හිටපු මුදල් ඇමති මංගල සමරවිරද අගැමැතිවරයාගේ මේ තින්දුව පැසසුමට ලක් කර තිබේ.

විවිධ පර්ශ්වවලින් එල්ල වූ විරෝධය නොතකමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත්කිරිමට අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය හොඳ තීරණයක් බව මංගල සමරවීර මහතා පවසා තිබේ.

කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් හාස්‍ය ජනක බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)