රාජපක්ෂ පාලනය විසින් දියත් කර ඇති දැවැන්ත මර්ධනයට ඒරෙහිව ලංකාව තුල දිනපතා විරෝධතා පැවැත්වෙමින් තිබියදි මේ වන විට ලංකාවෙන් පිටතදි මේ මර්ධනයට ඒරෙහිව විරෝධතා ඇරඹේ තිබේ.
අද පෙරවරුවේ ජිනිවා නුවර ඒක්සත් ජාතින් මානව හිමිකම් කාර්යාලය අසලට ගිය ශ්‍රිලංකිකයන් කිපදෙනෙකු සහ විදේශ සමාජ ක්‍රියාකාරින පුවරු අල්ලාගෙන සිය විරෝධය පළකොට තිබුණි.
ස්විස්ටර්ලන්තයේ වෙසෙන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය මෙන්ම සටන්කාමි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන සරත් මද්දුමගේද මේ විරෝධාතවයට ඒක්ව සිටියේය .