Sunday, September 22, 2024

යාපනයේදි යතුරු පැදියක් කළ හදියක් !

Must read

කොරෝනා ඇඳිරි නීති සමය හේතුවෙන් නැවති තිබුණු රියඅනතුරු දැන් යළිත් දිනපතා ඉහල යමින් තිබේ.
මේ අතර ප්‍රධාන වශයෙන් අනතුරට ලක්වෙමින් ඇත්තේ යතුරු පැදි සහ ත්‍රිරෝථ රථය.
අද පෙරවරුවේද යාපනයේ ආර්යකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
යතුරුපැදිකරු යාපනයේ ආර්යකුලම් හන්දියේදී යාපනය බස් රථයේ ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබේ.
මේ අතර පසුගිය දින කිපය පුරා උතුරේ ප්‍රදේශ ගණනාවකදිම යතුරු පැදි අනතුරු හේතුවෙන් මරණ කිපයක්ම සිදුව තිබේ.
විශේෂයෙන්ම ඒ 9 මාර්ගයට වැටෙන අතුරු මාර්ගවලින් පැමිණෙන යතුරු පැදි මෙන්ම වාහනද ප්‍රධාන මාර්ගයට දැමිමේදි මෙවැනි අනතුරු බහුලවි ඇති බව වාර්ථාවේ.
ඡායා හම්සන් /නිදර්ශන් – යාපනය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)