Sunday, September 22, 2024

කොරෝනා එන්නත ලබාදිම ගැන රජයට නිසි ප්‍රතිපත්තියක් තිබේද ?

Must read

කොරෝනා එන්නත ලබාදිමට අදාල ප්‍රමුඛතාව පිලිබදව කතාබහක් දැනටමත් සමාජය තුල මතුව තිබේ.
එහිදි පැන නැගි ඇති ප්‍රශ්ණයක් වන්නේ මේ ප්‍රමුඛතාවයට පදනම් වන කරුණු මොනවාද යන්නයි
අද සමාජ මාධ්‍ය තුල මේ කරුණ ගැන වැඩි අවධානයක් යොමුව තිබුනේ සනත් ජයසුරිය ට කොරෝනා එන්නත ලබාදි තිබුනේ කිනම් ප්‍රමුඛතා පදනමක් මතද යන්නයි.
මේ අනුව පැහැදිලි වන එක් කරුණක් වන්නේ එන්නතට අදාල ප්‍රමුඛතාවයන් ගැන පැහැදැලි එක් රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බවය.
එමෙන්ම ප්‍රාදේශිය දේශපාලකයන්ද හිතුමතේ තමන්ට උවමනා පරිදි මෙම එන්නත පවා පුද්ගලික දේශපාලන සංදර්ශන ව්‍යාපෘතියක් බවට පත්කරගෙන තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)