කොරෝනා ආසාදිතව සිටි 28 හැවිරිදි ගර්භනී මවකට කුරුණැගල ශික්ෂණ රෝහලේ දි සිසේරියන් සැත්කමකින් පසු මිය ගොස් ඇතැයි වාර්තාවේ.
වෛද්‍යවරුන්ට කළ හැකි වූයේ ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමට පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය මව කොබෙයිගනේ බොරලුගොඩ පදිංචි අයෙකි.කොරොනා ආසාදනය විම හේතුවෙන් ජිවිතයට සමුදෙන්න වු තෙවන ගැබ. මෙය ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන්ගේ තුන්වන කොරෝනා මරණය බවද සෞඛ්‍ය අංශ සදහන් කර සිටි
කොරෝනා ආසාදනය වු තවත් ගැබිණි මාතාවක් මියයයි …
